Thursday, October 19, 2017

ජීවිතයේ කහඹිලියා


සමන් ආදරණීය පිස්සෙකි. 
මස් කන්නේ නැති සමනළ දඩයක්කාරයෙකි. 
ඔහුට ඇත්තේ  PhD  ඔලුවකි. 
මොන්ටිසෝරි හදවතකි. 
ඔහුගේ නැණසාර හිරු එළියටත්- සංවේදී සඳ එළියටත් 
ජීවිතයේ කහඹිලියා ගාල ලැව්ගිනි ගන්නායුරු 
නගා දන්නේ නැත. 

-උපුල් ශාන්ත සන්නස්ගල 

No comments:

Post a Comment