Wednesday, October 18, 2017

ඕෂෝ සමාජය සහ මාධ්‍ය


මෙය අපේ යුගයේ 
ආධ්‍යාත්මික චින්තකයකු වන 
භගවාන් ශ්‍රී රාජිනීෂ් විසින් 
මාධ්‍ය සහ එහි සමාජ බලපෑම 
පිළිබඳව දක්වන ලද අදහස් 
කැටි කොට දක්වයි. 
ජනමාධ්‍යවේදීන්ට සිය කාර්්‍යභාරය සහ වගකීම 
පිළිබඳව තියුණු මෙන්ම අභියෝගාත්මක දැක්මක් 
මෙයින් ඉදිරිපත් කෙරේ. එම අදහස් 
ජනමාධ්‍යවේදීන්ට, මාධ්‍ය විචාරකයන්ට මෙන්ම 
මාධ්‍ය පිළිබඳව 
හදාරන සැමට අතිශය 
ඵලදායී වනු ඇත.

No comments:

Post a Comment