Sunday, February 12, 2023





කවදාවත් හිතුවේ නෑ K.k. Saman Kumara වගේ දැවැන්තයෙක් අතින් අපේ නම් කියවෙයි කියල.

Author
Raamuwa Channel රාමුව
සාහිත්ය ලෝකයේ ආදරයට 'සර්පයා' කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කේ. කේ. කියන්නේ නිර්මාණකරණයේ පතාක යෝධයෙක්. ගැටවර වයසේදී මගේ චින්තනයට සාධනීය බලපෑමක් කල වැඩ්ඩෙක්. කේ.කේ. ව කියවපු අයට හිතාගන්න පුළුවන් ඇති ගැටවර පිරිමි විඥාණයකට කේ.කේ. ගේ නිර්මාණ වලට කරන්න පුළුවන් බලපෑම.
කේ.කේ. ගේ දැවැන්ත පරිකල්පනය ගවේෂණය කරන්න ඔබට යම් පරිචයක් තිබිය යුතුයි, සැලකිය යුතු චින්තන පරාසයක් තිබිය යුතුයි. එය ගොඩ නඟා ගැනීමෙන් තොරව කේ.කේ කියන ගොලායත්ව ගවේෂණය කරන්නට ගිහිල්ලා අතරමං වෙලා උතුර දකුණු මාරු වුණොත් ඒ පිළිබඳව වග කියනු නොලැබේ. 😉
එතුමා පල කොට ඇති අදහස් වල වලංගුභාවය ගැන තීරණය කිරීම ඔබට බාරයි.

'රාමුව', 'රන්දික විජේසිංහ' -

අවශ්ය අයට සම්පූර්ණ වීඩියෝව මෙතැනින්


Marks Live in Sri Lanka ( මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා ) | K.K Saman Kumara | Pothai Hitahai
YOUTUBE.COM
Marks Live in Sri Lanka ( මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා ) | K.K Saman Kumara | Pothai Hitahai

No comments:

Post a Comment